Question
Science Graed 11

- පාරිසරික සමතුලිතතාවය යනූ කුමක්ද ?
- ජයිවගෝලයේ සංවිධාන මට්ටම් අනුපිළිවෙළින් ලියා දක්වන්න?
- ඒකයිකය යනු කවරෙක්දැයි සදහන් කර ඊට නිදසුනක් දක්වන්න?
- ගහනය යනු කුමක්දැයි සදහන් කර ඊට නිදසුනක් දක්වන්න?
- ප්‍රජාව යනු කුමක්දැයි සදහන් කර ඊට නිදසුනක් දක්වන්න?
- පරිසරය පද්ධතිය යනු කුමක්දැයි සදහන් කර ඊට නිදසුන් 3 දක්වන්න ?
- පහත රූපයේ දක්වා ඇති පොකුණු පරිසර පද්ධතියේ ජීවි ජීවි හා ජීවි අජීවි සමක දක්වන අන්තර් ක්‍රියා ලියන්න?

- ජයිවගෝලය යනු කුමක්ද?
- ජයිවගෝලයේ අනු කොටස් 3 සදහන් කරන්න?
- එම එක් එක් අනු කොටස පැහැදිලි කරන්න.
